wall.jpeg
wall.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ ඉබ්බාගමුව කලාපයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. මෙම විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ඨ දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

පාර්ශවකරුවන් තෘප්තිමත්භාවයට පත් වන අයුරින් කාර්යක්ෂමතාව හා උසස් ගුණාත්මකභාවය පවත්වා ගත් අධ්‍යාපනයේ නවීකරණය කරන ලද නූතන ප්‍රෙව්ශයන්යොදා ගනිමින් දේශීය චින්තනය මුසු වූ මව්බිමට ආදරය කරන විශිෂ්ටවූත් පුරවැසියෙක් නිර්මාණය කිරීම

TALENTS SHOW

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කුඹුක්වැව මහා විද්‍යාලය