විදුහල්පති පණිවිඩය
ඩබ්.සෝමතිලක
සියවසකට අධික කාලයක් පුරා ගුණ ණැන බෙලෙන් යුතු දුවා දරුවන් රැසක් දැයට දායාද කරමින්ප්‍රෙද්ශයේ කීර්තියට පත් ව/ඉ/කුඹුක්වැව මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති වශයෙන් මෙලෙස සුභාසිංශන එක් කිරීමට ලැබීම භාග්‍යක් කොට සලකමි. අප පාසලේ දැනුම ආකල්ප කුසලතාවන්ගෙන් පිරිපුන් අනාගත අභියෝග ජයගත හැකි අභිමානනීය පුරවැසියන් ලෙස දැයට දායාද කරන්නට වෙර දැරූ අප විද්‍යාලයේ හිටපු ගුරු මව්පියවරුන් මෙන්ම වත්මන් ඇදුරු මඩුල්ල සිහිපත් කරනුයේ ගෞරව පූර්වකයි.විදුබිමෙන් එපිට ලෝකය ජයගෙන අනාගත අභිවෘද්ධීය සලසා ගන්නට කුඹුක්වැව විද්‍යාලයීය දූ දරුවන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.
ඩබ්.සෝමතිලක
විදුහල්පති
ව/ඉ/කුඹුක්වැව මහා විද්‍යාලය.





