ඉබ්බාගමුව
Students talents show will be held on 21/12/2023 at 10.00 am in the school main hall
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද කොළ සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.