TALENTS SHOW

school1.jpg
school1.jpg

1907-1935

එච්.එම්.පී.බණ්ඩා

පාසල ආරම්භ කිරීම සඳහා මෙතුමා වීශාල කාර්යයයභාරයක් සිදු කර ඇති අතර වසර18 පමණ සේවා කර ඇති අතර පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කර ඇත.

1937-1941

ඩබ්.එම්.විජේසුන්දර

වසර 4 ක පමණ සේවා කාලයක් මෙතුමාට ඇති අතර පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කර ඇත.

1941-1946

ආර්.එම්.එම්.රත්නායක

මෙතුමා මෙම පාසලේ වසර 5ක පමණ සේවය කර ඇති අතර පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් මහඟු සේවයක් සලසා ඇත.

1946 - 1956

පී.ඒ.ඒකනායක

වසර 10 ක පමණ සේවා කාලයක් මෙතුමාට ඇති අතර පාසලේ අභිවෘද්ධිය සඳහා විශාල කාර්යභාරයක් සිදු කර ඇති අතර පාසලේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා විශාල දායකත්වයක් සපයා ඇත.

1956 - 1963

එච්.එම්.ආර්.බණ්ඩා

මෙම විදුහල්පතිතුමාගේ සේවා කාලය වසර 7ක් පමණ වන අතර මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත් වූයේ මොහුගේ සේවා කාලය අතරතුරදීය. ඒ් සඳහා මොහු විශාල දායකත්වයක් සපයා ඇත.

1963 - 1969

ඒ.ඒ.ප්‍රේමරත්න

මෙතුමාගේ සේවා කාලය වසර 6ක් පමණ වන අතර පාසලේ අභිවෘද්ධීය වෙනුවෙන් විශාල දායකත්වයක් සපයා ඇත.

1969 - 1970

සුනිල් ශාන්ත

මොහු වසරක පමණ කාලයක් මෙම පාසලේ සේවය කර ඇත.

1970

එම්. බී.රත්නායක

මොහු කෙටි කාලයක් මෙම පාසලේ සේවය කළද පාසලේ උන්නතිය සඳහා විශාල දායකත්වයක් සපයා ඇත.

1970

ඩබ්.ඒ.අමරසූරිය

මෙතුමාගේ සේවා කාලය කෙටි වුවත් පාසලේ දි්‍යුණුව වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයෙකි

1970 - 1974

ඒ.ඒ.ප්‍රේමරත්න

වසර 4ක සේවා කාලයක් මෙතුමාට ඇති අතර පාසලේ අභිවෘද්ධිය සඳහා කැප වී කටයුතු පුද්ගලයෙකි.

1974 - 1975

එල් . බී.දිසානායක

මෙතුමාගේ සේවා කාලය වසරක් පමණ වුවද පාසලේ දියුණුව සඳහා ඇපකැප වී කටයුතු කළ පුද්ගලයෙකි

1975 - 1978

එච්.එම්.ජයසුන්දරබන්ඩා

වසර 3ක සේවා කාලයක් ඇති මෙතුමා පාසලේ අභිවෘද්ධිය සඳහා විශාල සේවයක් සිදු කළ පුද්ගලයෙකි

1978 - 1990

වයි.ඒ.ඩී.පී.ආනන්ද

වසර 12 ක් වැනි විශාල සේවා කාලයක් ඇති මෙතුමා පාසලේ භෞතික හා ශිෂ්‍යයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී කටයුතු කළ පුද්ගලයෙකි.

1991 - 2004

එච්.එම්.අශෝකා හේරත්

පාසල ආරම්භයේ සිටම මේ දක්වා කටයුතු කළේ පිරිමි විදුහල්පතිවරුන්ය.නමුත් 1991 දී මෙම පාසලට විදුහල්පතිතුමියක් පත් ව ආ අතර වසර 13 ක පමණ කාලයක් මෙම පාසලේ කටයුතු කර ඇති අතර පාසලේ අභිවෘද්ධිය සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ විදුහල්පතිතුමියකි.

2004- 2012

කේ.එම්. ජී . වික්‍රමරත්න

මෙතුමාගේ සේවා කාලය වසර 8 ක් පමණ වූ අතර පාසලේ දියුණුව සඳහා කැප වී කටයුතු කළ පුද්ගලයෙකි.

2012 - 2015

ආර්.එම්.වසන්ත කුමාර

මෙතුමාගේ සේවා කාලය වසර 3ක් පමණ වුවත් පාසලේ උන්නතිය වෙනුවෙන් කැප වී කටයුතු කළ පුද්ගලයෙකි.

2015 - 2019

ජී.එම්.ජයතිස්ස බණ්ඩා

මෙතුමාගේ සේවා කාලය වසර 4ක් පමණ වුවත් පාසලේ භෞතිකමය අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ පුද්ගලයෙකි.

2019 - මේ දක්වා

ඩබ්. සෝමතිලක

2019 සිට මේ දක්වා කටයුතු කරන මෙතුමා පාසලේ උන්නතියත් ශිෂ්‍ය විනයත් සම්බන්ධයෙන් කැප වී කටයුතු කරන පුද්ගලයෙකි.