ද්විතීයික අංශය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදු කෙරේ.එහිදී 10 හා 11 ශ්‍රේණි වල කාණ්ඩ විෂයයන් සඳහා පහත විෂයයන් ඉගැන්වීමි කටයුතු සිදු කෙරෙනු ඇත.
|
|
|
| 1 කාණ්ඩයේ විෂයයන් |
|
| 11 කාණ්ඩයේ විෂයයන් |
|
| 111 කාණ්ඩයේ විෂයයන් |
|
12 හා 13 ශ්‍රේණි සඳහා කලා විෂයය ධාරාව යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන අතර පහත සඳහන් විෂයන් උගන්වනු ලැබේ.
- සිංහල
- භූගෝල විද්‍යාව
- බෞද්ධ ශිෂ්ටාචාරය
- ඉතිහාසය
- ගෘහ ආර්ථික විද්‍යාව
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
- ඉංග්‍රීසි





