-
- Home
- ජයග්‍රහණ
- Student Achievements
- සිංහල භාෂා තරඟ
සිංහල භාෂා තරඟ
- 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්.ඒන්.ඒම්. රාජකරුණා ශිෂ්‍යාව පද්‍ය ගායනා තරඟයෙන් කලාප මට්ටමින් ප්‍රථමස්ථානය දිනා ගැනීමට සමත් විය.
- 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී.ඩී.කේ.ඩබ්. පින්නවැල්ල ශිෂ්‍යාව සාහිත්‍ය දුනුම මිනුම තරඟයෙන් කලාප මට්ටමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
- 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒච්.ඒම්.ඒ්.වී. හේරත් ශිෂ්‍යාව පද්‍ය නිර්මාණ තරඟයෙන් කලාප මට්ටමින් ප්‍රථමස්ථානය දිනා ගැනීමට සමත් විය.
- 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී.අයි.ඒස්. බන්ඩාර ශිෂ්‍යාව සාහිත්‍ය දැනුම මිනුම තරඟයෙන් කලාප මට්ටමින් ප්‍රථමස්ථානය දිනා ගැනීමට සමත් විය.