සිංහල භාෂා තරඟ

  •  6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්.ඒන්.ඒම්. රාජකරුණා ශිෂ්‍යාව පද්‍ය ගායනා තරඟයෙන් කලාප මට්ටමින් ප්‍රථමස්ථානය දිනා ගැනීමට සමත් විය.
  • 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී.ඩී.කේ.ඩබ්. පින්නවැල්ල ශිෂ්‍යාව සාහිත්‍ය දුනුම මිනුම  තරඟයෙන් කලාප මට්ටමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
  • 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒච්.ඒම්.ඒ්.වී. හේරත්  ශිෂ්‍යාව පද්‍ය නිර්මාණ තරඟයෙන් කලාප මට්ටමින් ප්‍රථමස්ථානය දිනා ගැනීමට සමත් විය.
  • 13  ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී.අයි.ඒස්. බන්ඩාර ශිෂ්‍යාව සාහිත්‍ය දැනුම මිනුම  තරඟයෙන් කලාප මට්ටමින් ප්‍රථමස්ථානය දිනා ගැනීමට සමත් විය.